top of page

Psychological Selling කියන්නේ මොකක්ද?

"මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් විකිණීම" එහෙමත් නැත්නම් Psychological Selling ගැන ඔබට හරි අදහසක් නැත්නම් මේ වීඩියෝව හරහා Psychological Selling කියන්නේ මොකක්ද කියන දේ ඉගෙන ගන්න. 

Psychological Selling සම්පූර්ණ පාඨමාලාවේ අන්තර්ගත පාඩම්

  1.  Psychological Seller කෙනෙකු වීම වෙනුවෙන් මානසික හා අකල්පමය වෙනසක් ඇති කර ගැනීම. - (27min)

  2.  Psychological Selling යනු කුමක්ද? (Basic හදුනා ගැනීම) - (21min)

  3.  විකිණීම පහසු දෙයක් කරවන TIMA ක්‍රමය. - (28min)

  4.  වඩාත් ගැලපෙන Leads සොයා ගැනීමේ කලාව. - (32min)

  5.  පහසුවෙන් Appointment එකක් Fix කර ගන්න හැටි.  - (20min)

  6.  හරියට Appointment එකක් Handle කරන හැටි. - (22min)

  7.  නිවැරැදිව Follow-up කරන හැටි. - (19min)

  8.  Closing Techniques - ගණුදෙනුව සාර්ථකව අවසන් කරන තැනට පාරිබෝගිකයින් මෙහෙයවීමේ කලාව - (32min)

  9.  විකුණුම් මට්ටම වේගයෙන් වැඩිකරගැනීමේ රහස් ක්‍රම. - (13min)

  10.  Objection Handling (සල්ලි නෑ, මිල වැඩියි, අවශ්‍ය නෑ, දැනටමත් මට මේ වගේ එකක් තියෙනවා, වැනි මිලදී ගැනීම වෙනුවෙන් වන පාරිබෝගික විරෝදතා සාර්ථකව ජය ගැනීමේ කලාව) - (34min)

  11.  විකුණුම් ඉලක්ක ජය ගැනීම වෙනුවෙන්, Sales Plan එකක් හදන හැටි යන විශේෂ පාඩම - (42min)

  • ඉහත පාඩම් වලට අදාල වීඩියෝ Google Drive හරහා ලබා දීම සිදුවේ. 

  • වසරක කාලයක් සදහා Access ලැබීම සිදුවේ. 

Psychological Selling පාඨමාලාවේ සුදුසු කාටද?

මෙම පාඩම් මාලාව විශේෂයෙන් සකස් කර ඇත්තේ Outbound Selling (ගැලපෙන පාරිබෝගිකයින් හදුනා ගැනීම, ඔවුන් තුල ඔබ විකුණන දේ කෙරෙහි කැමැත්තක් ඇති කිරීම හරහා ගණුදෙනුවක් සිදු කිරීම) භාවිතා කරන විකුණුම්කරුවන් හා ව්‍යාපාර වෙනුවෙනි. 

උදා.

  • රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම්කරුවන් (Insurance Agents)​

  • සංචාරක සේවා ක්ෂේත්‍රයේ විකුණුම්කරුවන් (Travel Agents)

  • ලීසිං හා බැංකු සේවා විකුණුම්කරුවන් 

  • Business to Business භාන්ඩ හා සේවා විකුණීම සිදුකරන විකුණුම්කරුවන්

  • උපදේෂණ සේවා විකුණුම්කරුවන්.

  • දැන්වීම්කරන (Advertising) සේවා විකුණුම්කරුවන්. ​​

  • මිල අධික භාන්ඩ හා සේවා විකුණුම්කරුවන්

  • ඉදිකිරීම් සේවා විකුණුම්කරුවන්

  • දේපළ වෙළදාම් සේවා විකුණුම්කරුවන් (Real Estate Agents) 

  • උසස් අධ්‍යාපණ හා විදේෂ අධ්‍යාපණ සේවා විකුණුම්කරුවන්.

  • ඖෂධ හා සෞඛ්‍ය සේවා විකුණුම්කරුවන් (Medical Sales Reps)

  • Courier, Logistic, Shipping, Clearance සේවා විකුණුම්කරුවන්.

මෙය නොගැලපෙන්නේ කාටද?

Showroom Selling (වෙලද ස්ථානයට පැමිනෙන අයට අලෙවිකිරීම) සිදුකරන විකුණුම්කරුවන් සදහා මෙය සුදුසු නොවේ. 

Psychological Selling  පාඨමාලාව අවසන් කල අයගේ අදහස්

මෙම වට්ටමට යටත්ව පාඩම් මාලාව ලබා ගැනීම වෙනුවෙන්, ඉහත දැක්වෙන Coupon Code එක සටහන් කල පණිවිඩයක් 0769705622 අංකයට WhatsApp හරහා යොමු කරන්න
 

අන්තර්ගත පාඩම් වල ස්වභාවය

අපගේ සියලුම පුහුණු වැඩසටහන්, ප්‍රායෝගික ප්‍රතිඵල අරමුණුකරගත් පුහුණු වැඩසටහන් වන අතර, මෙම පාඩම් මාලාවේ අන්තරගත පාඩම් වල ස්වභාවය පිලිබද අදහසක් ඇතිකර ගැනීමට පහත වීඩියෝ නරබන්න. මෙවැනි ඉගැන්වීම් ඇතුලත්, දීර්ග පාඩම් 11ක් මෙහි ඇතුලත් වේ.

උපදේෂකවරයා ගැන,

Chathuska Amarasekara

ව්‍යවසායක, කතෘ, ව්‍යාපාර, ඵලදායිතා හා පුද්ගල හැකියා සංවර්ධන උපදේශක,

දශකයකට අධික කාලයක් පුරාවට, ශ්‍රී ලංකික ව්‍යවයාසයකයින් හා ව්‍යාපාර විශාල ප්‍රමාණයක් සමග උපදේෂකවරයෙක් ලෙස කටයුතු කර ඇති චතුස්ක අමරසේකර මහතා, සාමන්‍ය අභිප්‍රේරණයට හා දිරිගැන්වීම් වලට එහා ගිය ප්‍රායෝගික හා උපායමාර්ගික මගපෙන්වීම් සිදුකරන උපදේශකවරයෙක් ලෙස කීර්තියක් හිමිකරගන්නට සමත් වූ උපදේශකවරයෙකි. ​

"පොහොසත් බවේ රන් දොරටු", "ජීවිතය දිනන ප්‍රායෝගික මග" , "මූල්‍ය අර්බුද ජය ගැනීමේ කලාව" වැනි ඔහුගේ කෘති හරහාත්, පුහුණු වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන් හා ලිපි වැනි විවිධ මාධ්‍ය හරහාත් තම අදහස් ජනගත කර ඇති ඔහු, තම ඉගැන්වීම් වෙනුවෙන් ක්ෂේත්‍ර ගනනාවක තමන් ලද ප්‍රායෝගික අත්දැකීම් පදනම් කර ගනී. 

ඔහුගේ විශේෂී ඉගැන්වීම් රටාව හා වෙනස් උපාය මාර්ග නිසාම 77000කට අධික පිරිසක් සමාජ මාධ්‍ය හරහා ඔහු සමග සම්බන්දව සිටී.

445228689_786570643575253_2257308784361620237_n-r7hEUM5tE-transformed_edited.jpg

මෙම වට්ටමට යටත්ව පාඩම් මාලාව ලබා ගැනීම වෙනුවෙන්, ඉහත දැක්වෙන Coupon Code එක සටහන් කල පණිවිඩයක් 0769705622 අංකයට WhatsApp හරහා යොමු කරන්න
 

bottom of page