top of page

කාල කළමණාකරණය (Time Management) - Masterclass

Updated: Jan 6


"කාල කළමණාකරණය යනු, සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය පහසු කර ගැනීම වෙනුවෙන් සකස් වුන සංකල්පයක් මිස, සාර්ථක විය හැකි මිනිසුන් නිර්මාණය කිරීම වෙනුවෙන් ගොඩනැගුණු සංකල්පයක් නොව්‍යි. එබැවින් කාල කළමණාකරණය යනු, ඉහල සාර්ථකත්වයක් අපේක්ෂා කරන මිනිසුන් විසින් අනුගමනය "නොකල යුතු" සංකල්ප වලින් එකකි."


සැබැවින්ම මෙය සත්‍ය වන්නේ කෙසේද?


මෙම Masterclass වැඩසටහන හරහා, කාළ කළමණාකරණය පිලිබද වෙනස් කෝණයක් ඔබට අනාවරණය කරන අතර, සාම්ප්‍රධායික කාල කළමණාකරණය වෙනුවට, ඔබ භාවිතා කල යුතු වෙනස් සංකල්ප සහ එම සංකල්ප ප්‍රායෝගික ජීවිතය තුල භාවිතයට ගැනීම සිදුකල යුතු ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකියි. (වැඩසටහනේ කාලය පැය1 මිනිත්තු 17යි)


සම්පූර්ණ වීඩියෝව පහතින් නරබන්න.



ඉහත වීඩියෝව නැරැබීමේ තාක්ෂණික දෝෂ ඇතිවෙනවා නම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කර තාක්ෂණික සහය ලබා ගන්න!

73 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page